ධාරාණිපාත වර්ෂාව සමඟ අමෙරිකාවේ ලුවිසියානා ප්‍රාන්තයේ ඇති වී තිබෙන ජල ගැල්ම හේතුවෙන් 20,000කට අධික ජනයා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර තිබේ. ...
ධාරාණිපාත වර්ෂාව සමඟ අමෙරිකාවේ ලුවිසියානා ප්‍රාන්තයේ ඇති වී තිබෙන ජල ගැල්ම හේතුවෙන් 20,000කට අධික ජනයා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර තිබේ.
ඉන් 10,000ක් පමණ තාවකාලික කූඩාරම්වල රදවා ඇති අතර ජල ගැල්මෙන් ජීවිත හානි 6ක් ද මේ වන විට වාර්තා වී ඇත.
ප්‍රාන්තය හරහා ගලා බසින අමිටේ ගංඟාව පිටාර මට්ටමේ සිට අඩි 14ක් ඉහළ ගොස් තිබේ.
එය 1983 වසරේ ජල ගැල්මේ මට්ටම ද ඉක්මවා ඇති බව වාර්තා වේ.
COMMENTS