ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ඔබගේ පරිගනකය/ඊමේල් ගිණුම හැක්...
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ඔබගේ පරිගනකය/ඊමේල් ගිණුම හැක්කොට ඇති බවත් ඔබව මාස කිහිපයක සිට ඔබ පරිගනකයේ/ජංගම දුරකතනයේ සිදුකරනු ලැබූ ක්‍රියාකාරකම් අධ්‍යනය කොට ඒවායන්හි දත්ත හැකර්වරුන් යයි පවසාගන්නා කණ්ඩායමක් සතු බවත් එම දත්ත සමාජ මාධ්‍යවලට මුදාහැරීමට ප්‍රථම කප්පන් මුදලක් bitcoin හරහා එම හැකර්වරුන් වෙත ගෙවන මෙන් දැක්වෙන පණිවිඩයක් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට ලැබී ඇත.
මෙසේ ඊමේල් හරහා පැතිරෙන මෙම පණිවිඩය ඔබට ලැබුනහොත් අනිසි බියක් ඇතිකොටගෙන ඔවුන්ට කප්පන් මුදල් ගෙවීමට කටයුතු නොකරන මෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
තවද ඔබගේ ඊමේල් ගිණුම් හෝ පරිගනක කිසිදු ආකාරයකට හැක් වීමක් සිදු නොමැති බවත් එම ඊමේල් පණිවිඩය ජනතාව බියවද්දවා කප්පම් මුදල් එක්රැස් කිරීමට යොදාගන්නා උපක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති අතර මේ පිලිබදව සාමාන්‍ය ජනයා කිසිදු අනිසි බියක් ඇතිකරගත යුතු නොවන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප වගකීමෙන් ප්‍රකාශ කරමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

COMMENTS