ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ. ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ ම...
ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ.
ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර හේමාල් ගුණසේකර මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දින සීයේ ආණ්ඩුව යටතේ කටයුතු කළ හේමාල් ගුණසේකර මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ .
COMMENTS