කොළඹ මහ නගර සභාවේ විදුලි සෝපානයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස බරපතළ තුවාල ලබා ඇ...
කොළඹ මහ නගර සභාවේ විදුලි සෝපානයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නිල නිවාස භාරකරු බව වාර්තා වෙයි.
මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය බරපතළ වන බවත් සඳහන් වෙයි.
COMMENTS