මේ දිනවල තම ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්ම සැළකිලිමත් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ආරක්ෂක බුද්ධි ප්‍රධානීන් විසින් උපදෙස...
මේ දිනවල තම ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්ම සැළකිලිමත් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ආරක්ෂක බුද්ධි ප්‍රධානීන් විසින් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව සිය ගමන් බිමන් හැකිතාක් සීමා කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇත.
එම උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මහතා කලින් යොදාගෙන තිබූ රැස්වීම් ගණනාවක් අවලංගු කර ඇත.
අම්පාර, අරන්තලාව ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීම් සදහා සහභාගි වීමට නියමිතව සිටි අතර එය අවලංගු කරන ලදී.
මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක යෙදී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දින නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හෙට දිනයේ මතුගමදී රැස්වීම් දෙකක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එම රැස්වීමට ද ඒ මහතා සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

COMMENTS