දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"වැඩි වුණු වාහන බද්දට සහනයක්" - අගමැති පාර්ලි‌‌මේන්තුවේදී හෙළි කරයි
Homeප්‍රවෘත්ති

"වැඩි වුණු වාහන බද්දට සහනයක්" - අගමැති පාර්ලි‌‌මේන්තුවේදී හෙළි කරයි

PropellerAds

2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැති...

ජනපතිගේ උත්සවය නිසා පාසල් සිසුන් අපහසුතාවයට
රුපියල් 1,600ක පෝර මිටිය 3,700කට විකුණන ජාවාරමක්
එජාප මාධ්‍ය ප්‍රකාශක හරීන්

2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මෙම බදු සංශෝධනය සමඟ 2018 අගෝස්තු මස පලවෙනි දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා 2019 ජනවාරි 31 දක්වා වාහන නිෂ්කාශනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. මෙම සහනය ලබාදී ඇත්තේ දැනටමත් ණයවර ලිපි විවෘත කර ඇති පාරිභෝගියන් හට අසාධාරණයක් සිදු නොවීමටයි. ඉදිරි කාලයේ දී අවශ්‍ය පරිදි අදාළ බදු අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වැඩි වුණු වාහන බද්දට සහනයක්" - අගමැති පාර්ලි‌‌මේන්තුවේදී හෙළි කරයි
"වැඩි වුණු වාහන බද්දට සහනයක්" - අගමැති පාර්ලි‌‌මේන්තුවේදී හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/5723f88b78a07bd7aa25630474e36f0c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy