ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් රට පුරා සමෘද්ධි නිලධාරින් අද (09) දින වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස ඇත. එම වැඩ ...
ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් රට පුරා සමෘද්ධි නිලධාරින් අද (09) දින වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට පිවිස ඇත.
එම වැඩ වර්ජනය හේතුවෙන් සමෘද්ධි ප්‍රජා මුල බැංකු , කලාප කාර්යාල ,ප්‍රාදේශිය සමෘද්ධි කාර්යාල , අද දින වසා දමා ඇත.
වැඩි කල වැටුප් අඩු නොකිරිම විශ්‍රාම වැටුප් තහවුරු කිරිම , පත්විම් ලිපි ලබා දිම , උසස් විම් ක්‍රියාපටි පාටි ක්‍රියාක්මක කිරිම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් සමෘද්ධි නිලදාරින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිස ඇත.
සමෘද්ධි බැංකු කාර්යයාල වල දෛනික කටයුතු අවසන් විමෙන් පසු එහි ආරක්ෂිත යතුරු ලගම ඇති පොලිස් ස්ථානවලට භාරදෙන අතර , අද (09) එම යතුරු භාර ගැනිමට කිසිදු සමෘද්ධි නිලධාරියෙකු පොලිස් ස්ථාන වෙත නොපැමිණි බව පොලිස් ස්ථානාධිපතිවරුන් පැවසීය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS