මෙ රට කාන්තාවන් සදහා විවාහවීමේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 18 ලෙස සැලකුණද මුස්ලිම් විවාහ නීතිය අනුව මුස්ලිම් ජාතික කාන්තාවන්ට එය අදාළ නොවෙයි...
මෙරට කාන්තාවන් සදහා විවාහවීමේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 18 ලෙස සැලකුණද මුස්ලිම් විවාහ නීතිය අනුව මුස්ලිම් ජාතික කාන්තාවන්ට එය අදාළ නොවෙයි.
මේ හේතුවෙන් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ විදේශ තානාපතිවරුන් සමඟ පසුගියදා පැවැති හමුවේදීය.
රට තුළ සියලුම ජන කොටස් සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කරවීමට ගෙන ඇති තීරණයට අනුව මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ.

COMMENTS