දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති ලේකම්ට අනතුරු ඇඟවීමක්.
Homeප්‍රවෘත්ති

අගමැති ලේකම්ට අනතුරු ඇඟවීමක්.

PropellerAds

පළාත් සභා පනත සංශෝධනය කිරීම සදහා ආංශික කමිටුවල දී සාකච්ඡාවට බදුන් නොවූ ‘මැතිවරණ ක්‍රමයේ සංශෝධන නාමයෙන් පළාත් සභා ඡන්ද විමසීම කල්දමාගැනීමේ ...

පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්
දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂය සමග එක්වී යළි දේශපාලනයට එන්න ගෝඨා සූදානමින්!
රනිලුයි බැසිලුයි නිතරම හම්බවෙනවා! අපි අපේ ප්‍රශ්න විසඳගන්නවා! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO

පළාත් සභා පනත සංශෝධනය කිරීම සදහා ආංශික කමිටුවල දී සාකච්ඡාවට බදුන් නොවූ ‘මැතිවරණ ක්‍රමයේ සංශෝධන නාමයෙන් පළාත් සභා ඡන්ද විමසීම කල්දමාගැනීමේ කිසිදු කාරක සභා අවස්ථා සංශෝධනයකට සහාය ලබා නොදෙන්නැයි කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සරාංග හරිස්චන්ද්‍ර‍ යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍ය ලේකම්, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ලේකම් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

කැෆේ සංවිධානය හා ජාතික මැතිවරණ නීරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අද සවස යොමු කළ ලිපියේ මෙසේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් :

 ‘20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කර ඇති බව ඔබ දන්නා කරුණකි.

එසේ තිබිය දී, පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් සහ ජනමත විචාරණයකින් තොරව කාරක සභා අවස්ථාවක දී එම යෝජනාවේ අඩංගු කරුණු සම්මත කර ගැනීමට රජය උත්සහ දරමින් සිටින බව අප සංවිධාන වෙත දැනගන්නට ලැබී ඇත. 

ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට පිටින් ගොස් පනත් සම්මත කොට ගෙන නැත.

එවැනි පරිසරයක ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුනුකුල වන කිසිදු ප්‍රවේශයක් ලබා නොගන්නා ලෙසත්, එවැන්නක් ප්‍ර‍වර්ධනය නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලමු

හෙට දින උක්ත කරණ සදහා පැවති ආංශික කාරක සභා රැස්වීමේ දී කිසිසේත්ම සාකච්ඡා නොකළ කරුණු එනම්, සමානුපාත ඡන්ද ක්‍ර‍මය වෙනුවට කොට්ඨාශ ක්‍ර‍මය ද ඇතුලත් මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මය යෝජනා කර සම්මත කර ගැනීමේ ප්‍ර‍යත්නයට බව යම් ආයතනයක් හෝ පුද්ගයෙකු ක්‍රියාකාරී ලෙස සහාය දක්වන්නේ නම් එය චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට දායකවීමකි.

අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැන සචේචනකිව එයට අපහාස කිරීමකි.

ලලිත්ලට අත්වූ ඉරණම අමතක ද ?

දේශපාලන වාසියක් සදහා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, අධිකරණයට අපහාස කිරීම, පිළිගත් පරිපාලන හා කාර්යාවලියේ ක්‍රමවේදයන් උල්ලංඝණය කිරීම කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකිය.

ඔබ වැනි පරිනත හා පළපුරුදු පරිපාලන නිලධාරියෙකු එවැනි කටයුත්තක නොයෙදෙනු ඇති බව මාගේ විශ්වාසය යි.

දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරිම සදහා පරිපාලන විධායක විසින් කටයුතු කිරීම පිළිබද ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට සිල්රෙදි සිද්ධිය මෙවැනිම පරිසරයක පරිපාලන නිලධාරීන්ට වන්දි ගෙවීමට සිදු වූ අවස්ථාවකි.

 එබැවින්, සැප්. 20 දින පළාත් සභා පනත සංශෝධනය කිරීම සදහා ආංශික කමිටුවල දී සාකච්ඡාවට බදුන් නොවූ ‘මැතිවරණ ක්‍රමයේ සංශෝධන නාමයෙන් පළාත් සභා ඡන්ද විමසීම කල්දමාගැනීමේ කිසිදු කාරක සභා අවස්ථා සංශෝධනයකට ඔබ හෝ ඔබගේ සහකාර නිලධාරීන්ගේ සහාය ලබා නොදෙන ලෙස යි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති ලේකම්ට අනතුරු ඇඟවීමක්.
අගමැති ලේකම්ට අනතුරු ඇඟවීමක්.
http://ift.tt/2wDU1Fl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_833.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_833.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy