පා ස්කු ප්‍රහාරයෙන් එළියට ආ අයි.එස්. ලෝක ත්‍රස්තවාදය හා බැඳුනු රටේ ක්‍රියාත්මක වූ ඉතා සුළුතරයක් වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය මේ වන ...
පාස්කු ප්‍රහාරයෙන් එළියට ආ අයි.එස්. ලෝක ත්‍රස්තවාදය හා බැඳුනු රටේ ක්‍රියාත්මක වූ ඉතා සුළුතරයක් වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය මේ වන විට මුළුමනින්ම හඳුනාගෙන පරාජය කර ඇති නමුත් ඉන්පසුව හඳුනාගත් දේශපාලකයන් කිහිප දෙනෙකු විසින් රට 83 ජූලි ඛේදවාචකය වැනි වාර්ගික ගිනි ඇවිලවීමක් කරා යොමු කරමින් තිබෙන බව ආරක්ෂක අංශ ප්‍රධානීන් ඊයේ (13) පස්වරුවේදී අගමැතිවරයාට දැනුම් දී ඇත.
අගමැතිවරයා සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ඊයේ සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථානගත කර ඇති ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පොලිස් ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් හමුවී ඔවුන් සමග කළ සාකච්ඡාවේදී මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
තත්ත්වය පාලනය කිරීමට හදිසි නීතිය යටතේ ගත හැකි උපරිම බලය පාවිච්චි කරන ලෙස අගමැතිවරයා එහිදී ආරක්ෂක ප්‍රධානීන්නට දැනුම් දී ඇත. එහි අරුත නම් ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තැබීමට වුව බලය ලබා දීමයි.
83 වැනි ජාතිවාදී ලේ වැගිරීමක් සිදුකිරීමට ජනතාව කුපිත කරවන දේශපාලකයන් සහ හෙංචයියන් ද මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අගමැතිවරයා ආරක්ෂක අංශ වලට දැනුම් දී තිබේ.

COMMENTS