දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි !
Homeප්‍රවෘත්ති

බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි !

PropellerAds

බු ර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය ...

කල්ලියත් අරගෙන එජාපයෙන් පිටවෙනු..- ෆොන්සේකා සජිත්ට කියයි..
සජිත් ස්වාධීනව ජනාධිපතිවරණයට.. ඇමති හරීන් අගමැතිගේ නිවසේ උපවාසයක් අරඹන්න යයි..
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. - නිල ඇදුමට සමුදුන් හිටපු හමුදාපති සීමා නැතිව මාධ්‍ය අමතයි..
බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.


අදාල වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි දිනක හෝමාගම රෝහලට බුර්කාව පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පල කර ඇති අතර පසුව එම රෝහල් කාර්ය මණ්ඩලයද බුර්කාව පැළඳ රාජකාරී සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

පසුව රෝහල් ප‍්‍රධානීන් විසින් අදාල වෛද්‍යවරියගේ පියා රෝහලට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර වෛද්‍යවරිය ඇයගේ පියාට භාර දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

.එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති බවත් මැයි මස 02 දින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.

පසුව අදාල වෛද්‍යවරිය විසින් සිය වෛද්‍ය වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට කැමැත්තපල කරමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

මේ පිළිබදව අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ.හෙට්ටිආරච්චි මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

    ‘‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිලි ගත් බවට අප වෙත දන්වා නැහැ‘‘


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි !
බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIcOM89JMezJYDLAk4XrffNlHo-FIu0L1PGCA-2_B9Fj1qa3BAEG8OGf-_a-c7_UD8G8FdEu3MZgkRiH8K3PEk_FMeu8Ow-ggGR-yXpNFZCgVBsySd5WhaVwZB7zSKC-EFb16IGvZ1qfjT/s320/8773b0f0688b8c43c42e9c09f9ac70a2b6f8c6e7.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIcOM89JMezJYDLAk4XrffNlHo-FIu0L1PGCA-2_B9Fj1qa3BAEG8OGf-_a-c7_UD8G8FdEu3MZgkRiH8K3PEk_FMeu8Ow-ggGR-yXpNFZCgVBsySd5WhaVwZB7zSKC-EFb16IGvZ1qfjT/s72-c/8773b0f0688b8c43c42e9c09f9ac70a2b6f8c6e7.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy