ඇ මති බදියුදීන් එරෙහි විශ්වාස භංගයේ චෝදනා ඇතුළු පාස්කු ඉරිදා දිනයේ ත‍්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් ක...
ඇමති බදියුදීන් එරෙහි විශ්වාස භංගයේ චෝදනා ඇතුළු පාස්කු ඉරිදා දිනයේ ත‍්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතුවක් නිසා තමන් මෙම තීරණය ගත් බව කාවින්ද ජයවර්ධන මහතා කියයි.
කතානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

COMMENTS