Hot!

වෛද්‍ය වැඩවර්ජනය අවසන්

වෛද්‍ය වැඩවර්ජනය අවසන්

ඒ අනුව වෛද්‍යවරුන් සියලුදෙනා සවස 4 ට පමණ වැඩවර්ජනයෙන් ඉවත් වූ බව වාර්තා වේ.

සාගල රත්නායක අමාත්‍යවරයාගෙන් තම ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බවත් ඒ නිසා වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

මේ අතර ඛනිජ තෙල් සේවකයන් දියත් කර ඇති වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකව පවතී.

0 comments:

Post a Comment