ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට කැඳවා තිබේ. පසුගි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට කැඳවා තිබේ.
පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදු වූ කලබලකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා මෙසේ කැඳවා ඇත.
තමන් එම ස්ථානයට ගියේ ඇතිව තිබූ කලහකාරී තත්වය සමනය කිරීමට බව මන්ත‍්‍රීවරයා මීට පෙර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

COMMENTS