දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි
Homeප්‍රවෘත්ති

සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි

PropellerAds

නෙ දර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) විජේරාම නිල නිවසේදී පැවැත්විණි. පසුග...

වික්ටෝරියා වේල්ල පුපුරුවා හැරීමට ගත් ත‍්‍රස්තවාදී උත්සාහය වලකයි !
සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්
අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !
නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිතුමිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ප්‍රකාශ කළාය.

එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර තමන් ඒ පිළිබඳව කණගාටු වන බව නෙදර්ලන්ත තානාපතිතුමිය වෙත විපක්‍ෂ නායකතුමා ප්‍රකාශ කළේය.

තවද, නෙදර්ලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒම සඳහා මෙරට ආරක්‍ෂක තත්වය යළි යථා තත්වයට පත්විය යුතු බවද තානාපතිතුමිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි
සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAVjy5XQ0jVpahx_NKw9RHWSO2cD71u-Vu-uG7BqscUx641r9H9GMjXi5T6jTKskU9ZRtoTVr2Uy1NFuqdJgpJjjqKcZYHcXQNPlD-1wF1a3Cw90-Ewa2iYvqZcVWORd4lWgIP0rO51Yy6/s320/478788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAVjy5XQ0jVpahx_NKw9RHWSO2cD71u-Vu-uG7BqscUx641r9H9GMjXi5T6jTKskU9ZRtoTVr2Uy1NFuqdJgpJjjqKcZYHcXQNPlD-1wF1a3Cw90-Ewa2iYvqZcVWORd4lWgIP0rO51Yy6/s72-c/478788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_886.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_886.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy