සෑ ම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. ඒ අනුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක ව...
සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 3කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 5කින්, සුපිරි ඩීසල් රුපියල් 2කින් ලීටරයක මිල ඉහල දමා ඇත.
ඒ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 – 135
ඔක්ටේන් 95 – 164
සුපිරි ඩීසල් – 136
මිල සූත‍්‍රය අනුව මිල ඉහල නැංවුව බව පැවසුවද සුදු ඩීසල් හා භූමිතෙල් මිල ගණන් මිල සූත‍්‍රයෙන් වැඩි නොවී තිබීම විශේෂත්වයකි.

COMMENTS