පා ස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් ඉන්සාෆ් ඉබ‍්‍රාහිම් නම් අයට අයත් වැල්ලම...
පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් ඉන්සාෆ් ඉබ‍්‍රාහිම් නම් අයට අයත් වැල්ලම්පිටිය පිහිටි තම කම්හලේ සේවකයන් 10 දෙනෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන්නැයි ලිඛිතව සහ වාචිකව කරුණු ඉදිරිපත් කළ බව වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සදහන් කරයි.
අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි වාචිකව සහ ලිඛිතව කරුණු ඉදිරිපත් කර තිබිය දී එම සැකකරුවන් නවදෙනෙකු ට ඇප ලබාදීමේදී වරදක් කර ඇත්තේ තමන් නොව මහේස්ත්‍රාත්වරයා බවයි.
සැකකරුවන් දස දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කුසක පනතක් යටතේ දැයි සඳහන් කර නොමැති නම් 09 දෙනෙකුට ඇප දී එක් අයෙකු පමණක් රක්ෂිත බන්ධනාගාරගත කළේ කෙසේදැයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කර පැමිණිල්ලේ සඳහන්ව ඇත.

COMMENTS