දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන් - විමල් කියයි
Homeප්‍රවෘත්ති

විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන් - විමල් කියයි

PropellerAds

ඇ මති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සමහර දේශපාලඥයින් තවමත් අත්සන් කර නැති බව ජාතික නිදහස්...

කිරිමැටිය කසල කඳු නිසා ගැටලු රැසක්
නාමල් රාජපක්ෂ ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට.
මුදල් සොරකමට සමාගමේ සම්බන්ධයක් නෑ - ලිට්රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්
මති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සමහර දේශපාලඥයින් තවමත් අත්සන් කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එසේ අත්සන් නොකළ පිරිස සමහරු බදියුදීන් ඇමතිවරයා විසින් අල්ලස් වරදාන ලබා දී මිලට ගෙන තිබෙනවා දැයි සැක සහිත බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම තමන්ගේ නියෝජිත දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට පෙළඹවීම ජනතාවගේ වගකීමක් යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ කියා සිටියේ මහරගම නගරයේ රණවිරු ස්මාරකයක් නිරාවරණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන් - විමල් කියයි
විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන් - විමල් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEUo6BB9hSRVUaezx08vaOWBfvJeCkGVEmVvXBNj4cDLEvpwPau53zlVc8HDHqQHYNlLTSRzKZcxsNJn8auiDqMpkqyKLKKD3Q3X271gkVgCeZrlAdKE3vxM7T6dVj7qo_m3fDKSjzmTZV/s320/wimal-weerawansa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEUo6BB9hSRVUaezx08vaOWBfvJeCkGVEmVvXBNj4cDLEvpwPau53zlVc8HDHqQHYNlLTSRzKZcxsNJn8auiDqMpkqyKLKKD3Q3X271gkVgCeZrlAdKE3vxM7T6dVj7qo_m3fDKSjzmTZV/s72-c/wimal-weerawansa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_576.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_576.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy