දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි
Homeප්‍රවෘත්ති

කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි

PropellerAds

ක තෝලික පල්ලි පිළිසකර කිරීමට කියමින් මැයි මස ලේක්හවුස් සේවක දිනක වැටුප කැපීමට ලේක්හවුස් පාළනාධිකාරිය තීරණය කර ඇතැයි ලේක්හවුස් සමාගම් ලේකම් ...

ලැඟුම්හල්වලට අලුත් නීතියක් - ළමා රක්ෂණ අධිකාරිය වැටලීම් අරඹයි
"මාධ්‍ය මඟින් මාව අපකීර්තියට පත් කරලා - මම කවදාවත් නායකතුමාට එරෙහි වෙන්නේ නැහැ" - කරූ ජයසූරිය පිළිතුරු දෙයි
සාගලගේ අමැති ධූරය රාජිතට?
තෝලික පල්ලි පිළිසකර කිරීමට කියමින් මැයි මස ලේක්හවුස් සේවක දිනක වැටුප කැපීමට ලේක්හවුස් පාළනාධිකාරිය තීරණය කර ඇතැයි ලේක්හවුස් සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන 2019/05/13 ලේක්හවුස් සේවකයන් වෙත අභ්‍යන්තර පරිපාලන චක්‍රයලේඛයක් මගින් තිබේ.
එම චක්‍රලේඛය මගින් දන්වා ඇත්තේ දිනක මාසික වැටුප කැපීමට අකමැති (කැමති නැති) අය පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ලිපියක් මගින් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල් ) වෙත දන්වන ලෙසය.

ඒ අනුව අකමැත්ත (කැමති නැති බව) ප්‍රකාශ නොකරන සියලුදෙනා වැටුප කපා දැමීමට කැමති අය ලෙස සැලකේ. 13 දා උදෑසන 9.00 ට නිකුත් වු චක්‍රලේඛය එදින සවස 4.00 ට අකමැත්ත ප්‍රකාශ කිරීමේ කාලය අවසන් කර තිබිණි.

13 දින සේවයට නොපැමිණි සේවක පිරිස 300 පමණ බව ලේක්හවූස් වෘත්තීය සමිති පැවසීය.ඒ අයද දිනක වැටුප කැපීමට කැමති අය ගොඩට වැටී තිබිණ. එම බලවත් අසාධාරණය ගැන ලේක්හවුස් පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ලේක්හවුස් ස්වාධීන සේවක සංගමය සමාගම් ලේකම් වරිය වන කුමුදු ගුණවර්ධන වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

දිනක වැටුප කැපීමේ යෝජනාව සමාගම් ලේකම්වරිය අනුව සේවක ඉල්ලීමක් බව පැවසුනද කිසිදු සේවකයකු එවැනි ඉල්ලීමක් කර නොමැත. එම ඉල්ලීම කර ඇත්තේ ලේක්හවුස් ප්‍ර්‍රවර්ධන නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරියක් සහ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක ලේකම් වරයකුය.

මේ අතර ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුදල් බොයිස් මහතාගේ ලේකම්වරියක වෙත ලේක්හවුස් සේවකයන් අකමැත්ත ප්‍රකාශ කළ ලිපි තනි තනිව සහ ලිස්ට් මගින් සේවකයන් 700 පමණ ලබා දී ඇති බව වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

පසුගියදා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ කළේ පල්ලි නගා සිටුවීමට මහජන අධාර ඉල්ලා නොසිටින බවය. එවැනි මොහොතක ලේක්හවුස් සේවක දිනක වැටුප කපා දමා එකතු කරන මුදලට කුමක් කරන්නේදැයි ලේක්හවුස් සේවකයන් ප්‍රශ්න කර තිබේ.

මේ අතරතුර 2019/05/13 දින ලේක්හවුස් සමාගම් ලේකම්වරිය නිකුත්කරන ලද චක්‍රලේඛය අවලංගු කර නව චක්‍රලේඛයක් 2109/05/14 නව චක්‍රලේඛය නිකුත්කර ඇති අතර එමගින් වැටුප් කැපීමට කැමති අය ලිඛිත දන්වන ලෙස දැනුම් දී ඇත.

ඒ සමගම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සේවකයන් දන්වා ඇත්තේ මේ සඳහා කැමැත්ත නොදෙන අයට ලබන වසරේ උසස්වීම් සහ වැටුප් වර්ධක නොදෙන බවය. එහෙත් සේවකයන් බහුතරය 15 අද දින වන විට වැටුප් කැපීමට කැමැත්ත පළකර නැති බව වෘත්තීය සමිති තහවරු කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි
කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivaRHqv-4tcL0sbRsc8qaAcMUnQtFCeCtI98w6LUREoGyQ3Dczf4HCOUwBuF0sgn_vSMPjIzExFAOtg-fNQxrLv6ESRO2p9AOsin8BfaUqsXJHY8IIFNP72sYgmNemJRb41LncHSoEvwA-/s320/lake-hous.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivaRHqv-4tcL0sbRsc8qaAcMUnQtFCeCtI98w6LUREoGyQ3Dczf4HCOUwBuF0sgn_vSMPjIzExFAOtg-fNQxrLv6ESRO2p9AOsin8BfaUqsXJHY8IIFNP72sYgmNemJRb41LncHSoEvwA-/s72-c/lake-hous.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_525.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_525.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy