ඇ මරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගැනීමට නියමිත යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ල...
ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගැනීමට නියමිත යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අතර සංවාදයක් ඇති විය.
එහි දී ඇමතිවරයා කියා සිටියේ ඇමෙරිකානු හමුදා සෙබලුන් එන්නේ නම් ඔවුන් ගිනි අවිද රැගෙන එනු ඇති බවයි.
ගිවිසුමේ ඇති වගන්ති 15න් දෙකක් ප‍්‍රතික්‍ෂෙප කරන බව පැවසුවේ ඉතිරි 13 පිලිගන්නා නිසාදැයි මන්ත‍්‍රීවරයා ඇසු පැනයට ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන්නේය.

COMMENTS