පා ස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන් වලට නායකත්වය දුන් සහරාන්ගේ මුල්‍ය කළමනාකාරවරයා බව සඳහන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා...
පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන් වලට නායකත්වය දුන් සහරාන්ගේ මුල්‍ය කළමනාකාරවරයා බව සඳහන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕළුවිල් හි පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි.
මොහුගේ බැංකු ගිණුමට පසුගිය කාලයේ වරින්වර රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබී ඇති බව පරීක්ෂණ වලින් හෙලිවී ඇත.
ඔ්ළුවිල් විශ්ව විද්‍යාලයේ අරාබි භාෂාව උගන්වන බව කියන මෙම කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ය.

COMMENTS