කු ප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදූෂ් සම්බන්ධයෙන් නීතිමය කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ශ...
කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදූෂ් සම්බන්ධයෙන් නීතිමය කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ශී‍්‍ර ලංකාව එකඟතාවයකට එළඹ ඇතැයි තානාපති ආරංචි පවසනවා. දෙරටේ නියෝජිතයන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවලින් පසුවයි මෙම එකඟතාව ඇති වී තිබෙන්නේ.
ඒ අනුව මාකදුරේ මදූෂ් සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු සම්බන්ධීකරණය සදහා ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ විශේෂ ඒකකයක්ද පිහිටුවා තිබෙනවා. අදාල තොරතුරු එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් මින් ඉදිරියට ශී‍්‍ර ලංකාවට දැනුම් දෙනු ඇත්තේ මෙම විශේෂ ඒකකය හරහායි. පසුව අදාල තොරතුරු ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ වෙත දැනුම් දීමට නියමිතය.
මේ අතර මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු තවත් 7 දෙනෙකු ලබන සතියේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. එලෙස ඩුබායිහි සිට මීට පෙර ශී‍්‍ර ලංකාවට පැමිණි වැඩි දෙනෙකු සදහා ගුවන් ප‍්‍රවේශපත් මාකදුරේ මදූෂ්ගේ අනියම් බිරිද විසින් සකසා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

COMMENTS