දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ට එරෙහිවූ වැලිගම නගරාධිපති අකිල දොට්ට දාලා !
Homeප්‍රවෘත්ති

රනිල්ට එරෙහිවූ වැලිගම නගරාධිපති අකිල දොට්ට දාලා !

PropellerAds

ප ක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත වැලිගම නගරාධිපති රෙහාන් ඩි ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එ...

වාද්දුවේ ෆේස්බුක් සාදය පිටුපස සිටින දේශපාලඥයින් ගැන ජයන්ත සමරවීර හෙළි කරයි
මොරගහකන්ද , කළු ගඟ ව්‍යාපෘතියේ අක්‍රමිකතා ගැන දැනුම් දෙන්න ජනපතිගෙන් විශේෂ ඒකකයක්
නීතිවිරෝධී ඖෂධ තොගයක් කටුනායක දී අත්අඩංගුවට
ක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත වැලිගම නගරාධිපති රෙහාන් ඩි ජයවික්‍රම මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටී.

කෙසේවුවද, මහලේකම්වරයා එසේ කියා සිටියද ජයවික්‍රම මහතා මෙසේ නෙරපා හැරීමට හේතුවූයේ එක්සත් ජාතික පක්ෂය සදහා නායකත්වයේ වෙනසක් අත්‍යවශ්‍යව ඇති මොහාතක් උදාවෙමින් පවතිනා බවත්, ඒ ගැන සලකා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්න ලෙස ඉල්ලා සිටිමින් එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබීම නිසා බව පැවසේ.

රෙහාන් ඩි ජයවික්‍රම මහතාට එරෙහිව වහාම විනය ක්‍රියා මාර්ගයක් ගන්නැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කර තිබු ලිඛිත ඉල්ලීම අනුව එම පියවර ගෙන ඇත්තේ, නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එහි නායකත්වයටත් අගතියක් හා අනර්ථයක් සිදුවී ඇති බව ලිඛිතව සඳහන් කරමිනි.

පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ පක්ෂ නායකත්වයට පැවරී ඇති බලතල අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මේ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙන තුරු ඔබේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.

''ඔබ එජාප කෘත්‍යාධිකාරී කමිටුවේ තීරණයන්ට පටහැනිව ක්‍රියා කර ඇති බවත්, පක්ෂ ව්‍යාවස්ථාවේ 3.3 (අ), (ආ), (ඇ) සහ 3.4 (අ), (ආ), (ඉ) සහ (ඊ) වගන්ති උල්ලංඝනය කර ඇති බවත්, පක්ෂ සාමාජිකයෙකුගේ වගකීම් පැහැර හරිමින් පක්ෂයට, පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ තීරණයන්ට අගතියක් හා අනර්ථයක් කර ඇති බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

පක්ෂ ව්‍යාවස්ථාවට අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මේ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කරන්නෙමි.’ යැයි ද එජාප මහ ලේකම්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්වේ.

එජාප මහ ලේකම්වරයා විසින් වැලිගම නගරාධිපතිවරයට යොමුකර ඇති ලිපියෙහි පිටපතක් පහත පළවේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට එරෙහිවූ වැලිගම නගරාධිපති අකිල දොට්ට දාලා !
රනිල්ට එරෙහිවූ වැලිගම නගරාධිපති අකිල දොට්ට දාලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEDDsPcl22jAKK6xcLdnbjHZgYMTu6v36FIVchD0bJ3r0T4GYJHE2_1X1o9g24s4aupNP4VAdNw33h14LyDJiJP2tWo4-3CywoTb2EgGEwr3t0nVs5-s6upxmxLktn4Wj35kD2PDeBxKbf/s320/9f0151286951f8a2c66567a748668b60_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEDDsPcl22jAKK6xcLdnbjHZgYMTu6v36FIVchD0bJ3r0T4GYJHE2_1X1o9g24s4aupNP4VAdNw33h14LyDJiJP2tWo4-3CywoTb2EgGEwr3t0nVs5-s6upxmxLktn4Wj35kD2PDeBxKbf/s72-c/9f0151286951f8a2c66567a748668b60_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_504.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_504.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy