දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවිධාන දෙක තහනම් කළ බව කීවත් ගැසට් නිවේදනයක් නෑ - තහනම ඉවත්ව යන අවදානමකුත් නීතිවේදීන් පෙන්වයි
Homeප්‍රවෘත්ති

සංවිධාන දෙක තහනම් කළ බව කීවත් ගැසට් නිවේදනයක් නෑ - තහනම ඉවත්ව යන අවදානමකුත් නීතිවේදීන් පෙන්වයි

PropellerAds

ජා තික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රහිම් ෆී සෙයිලානි යන සංවිධාන 02 මෙරට තහනම් කළ බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ ද තවමත...

උගුරේ බත් සිරවීමෙන් බිළිදෙක් මරුට
ඇමති අජිත් වැරදියි - කෝප් සිද්ධිය ගැන ඇමති සුජීව කතා කරයි
පිළිතුරු නොදී ඇමති සාගල නැගිට යයි (VIDEO) 
ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රහිම් ෆී සෙයිලානි යන සංවිධාන 02 මෙරට තහනම් කළ බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ ද තවමත් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර නොමැති බව නීතිවේදීන් පවසනවා. මේ වනවිට හදිසි නීතිය කි‍්‍රයාත්මක අතර එය ඉවත් කළ හොත් මෙම සංවිධාන 02කට පැනවූ තහනම ද ඉවත්ව යන බවයි ජනාධිපති නීතීඥ අලි සබ්රි පැවසුවේ.



මෙම සංවිධාන 02 තහනම් සංවිධාන බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර මේ වනවිට සති දෙකකට වැඩි කාලයක් ගතව තිබෙනවා. එම තහනමට අනුව ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රහිම් ෆී සෙයිලානි යන සංවිධානවලට අයත් නිෂ්චල හා චංචල දේපළ මෙන්ම කි‍්‍රයාකාරකම් ද අත්හිටවනු ඇති.

අදාළ ගැසට් නිවේදනය නිකුත් වන තෙක් එම සංවිධාන 02 මෙරට තහනම් සංවිධාන ලෙස හැඳින්විය නොහැකි බවයි නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ පැවසුවේ.
'


හදිසි නීතිය පවතින මෙම අවස්ථාවේදී එම සංවිධාන 02 තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි ජනාධිපති නීතීඥ අලි සබ්රි වැඩිදුරටත් පැවසුවේ. -නෙත්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවිධාන දෙක තහනම් කළ බව කීවත් ගැසට් නිවේදනයක් නෑ - තහනම ඉවත්ව යන අවදානමකුත් නීතිවේදීන් පෙන්වයි
සංවිධාන දෙක තහනම් කළ බව කීවත් ගැසට් නිවේදනයක් නෑ - තහනම ඉවත්ව යන අවදානමකුත් නීතිවේදීන් පෙන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuWfFf28371lINEaWunf0SFQVuXgw5X-dKfWTXTEzCGJSJCxeLofhU2v4N4-bcWq9QbMf0iwuj7fJGjeCuI9xi90KE9wbI-L7caoNr2ytB2VTp8w8erERUYDM0yW5gbkrPKxbdlKB2C8PB/s320/26b120a43ba15128592bb1af00354c87db0ffd47.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuWfFf28371lINEaWunf0SFQVuXgw5X-dKfWTXTEzCGJSJCxeLofhU2v4N4-bcWq9QbMf0iwuj7fJGjeCuI9xi90KE9wbI-L7caoNr2ytB2VTp8w8erERUYDM0yW5gbkrPKxbdlKB2C8PB/s72-c/26b120a43ba15128592bb1af00354c87db0ffd47.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_465.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_465.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy