උගුරේ බත් සිරවීමෙන් කුඩා දරුවෙකු මියයාමේ පුවතක් අනුරාධපුර - නිරාවිය දේවානම්පියතිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් අර...
උගුරේ බත් සිරවීමෙන් කුඩා දරුවෙකු මියයාමේ පුවතක් අනුරාධපුර - නිරාවිය දේවානම්පියතිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් අර්සාද් නමති අවුරුදු එකයි මාස පහක් වයසැති කුඩා දරුවෙකි.
මව විසින් කවන ලද බත් මෙලෙස දරුවාගේ උගුරේ සිරවී ඇති අතර, පසුව මව ඔහුට වතුර පොවා තිබේ.
එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.
දරුවාගේ පියා සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරන බව වාර්තා වේ.
COMMENTS