වි ශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ ආණ්ඩුවට විරුද්ධව නොව විපක්ෂයට විරුද්ධව බව ඇමැති කබීර් හෂීම් මහතා සඳහන් කරයි. විපක්ෂය තම කාර්යය නිසියාකාරයෙන් ...
විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ ආණ්ඩුවට විරුද්ධව නොව විපක්ෂයට විරුද්ධව බව ඇමැති කබීර් හෂීම් මහතා සඳහන් කරයි.
විපක්ෂය තම කාර්යය නිසියාකාරයෙන් ඉටු නොකිරීම සම්බන්ධයෙන් පක්ෂයට විරුද්ධව මෙම විශ්වාසභංගය ගෙන ආ යුතු යැයිද ඔහු කියා සිටියේය.
උත්සවයක් අවසානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
ආණ්ඩුව පෙරළීමට අවස්ථා කිහිපයකදීම විපක්ෂ උත්සාහ කලත් මෙවර බෝම්බය මූලික කරගෙන හෝ ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ දරන බවද ඔහු පැවසීය.

COMMENTS