ත මා සියළු නාලිකාවලින් ද මුස්ලිම් මවුලවිවරුන්ගෙන් ද දිනකට විනාඩි පහක් හෝ ගෙන ශුද්ධ කුරානය රටට කියාදෙන ලෙස ඉල්ලා සිටින බව මහාචාර්ය අත්තනායක ...
තමා සියළු නාලිකාවලින් ද මුස්ලිම් මවුලවිවරුන්ගෙන් ද දිනකට විනාඩි පහක් හෝ ගෙන ශුද්ධ කුරානය රටට කියාදෙන ලෙස ඉල්ලා සිටින බව මහාචාර්ය අත්තනායක ඒම්. හේරත් මහතා පැවසීය. ඒ මහතා ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ අමාදහර වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියේය.
සැකය ඇත්තේ කුරානයේ ඇත්තේ මොනවාදැයි නොදන්නා නිසා යැයි කී ඔහු කුරානය අපට යාළුකර දෙන්නැයි ඉල්ලා සිටියේය.
බණ කියානා විට කතෝලික මෙන්ම මුස්ලිම් අය ද එය අසා සිටින බවත්, කුරානය කියනා විටද එය සියලු ලාංකිකයෝ අසා දැනගනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේය.
බෙග් හඬ නිහඬ කලේ මුස්ලිම් ත්‍රස්වාතදයයි !
වෙන වෙසක් දිනක නම් සිරිලක දස දෙසින්ම ඇසෙන අල්හාජ් මොහිදින් බෙග්ගේ රන් ස්වරය බවත්, අද එය නිහඬවී ඇති බවත්, එය නිහඬ කළේ මුස්ලිම් ත්‍රස්තවාදය හා ඔවුන් පොෂණය කළ අය බව මහාචාර්ය අත්තනායක ඒම්. හේරත් මහතා පැවසීය.
අපට මුස්ලිම් අය නොගැසූ බවත්, ඒත් අප ඔවුන්ගේ කඩ සාප්පු බිඳ දැමූ බවත්, ඔවුන් බෞද්ධයන් විය නොහැකි බවද ඔහු කීය.
මුසල්මානුවන් වන්දනා කරන්නේ හෙනකඳ බිසව වැලලූ තැනක සිටයි
ඔහු ඉතිහාස කතාවක් දක්වමින් කියා සිටියේ මුස්ලිම්වරුන් වන්දනාමාන කරන කහටපිටිය ඓතිහාසික මුස්ලිම් පල්ලිය ඉදිකර ඇත්තේ හෙනකඳ බිසව වැලළූ තැන යැයි කීය.

COMMENTS