දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ආ යුත්තේ මහින්දට හා මෛතී‍්‍රටයි - රංගේ බණ්ඩාර
Homeප්‍රවෘත්ති

විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ආ යුත්තේ මහින්දට හා මෛතී‍්‍රටයි - රංගේ බණ්ඩාර

PropellerAds

ඉ කුත් කාල සමයේ මෙන්ම වර්තමානයේද රට තුළ ඇති වූ ව්‍යාකූලත්වයන්ට නිසි  කි‍්‍රයාමාර්ගයන් නොගෙන වගකීමෙන් තොරව කටයුතු කළ හිටපු ජනපති මහින්ද රාජප...

20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට..
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමට බලපෑවේ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකාගේ ප‍්‍රචාරක වැඩවලට සහාය දීමයි - සන්ධ්‍යා එක්නැලිගොඩ
දයාසිරි කියන්නේ අමුලික බොරු.. මා ශ‍්‍රීලනිපයෙන් කපා දමලා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි චෝදනාවක්..
කුත් කාල සමයේ මෙන්ම වර්තමානයේද රට තුළ ඇති වූ ව්‍යාකූලත්වයන්ට නිසි  කි‍්‍රයාමාර්ගයන් නොගෙන වගකීමෙන් තොරව කටයුතු කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහත්වරු සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (20දා) පැවසීය.

රටේ ප‍්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා ජනතාව ගැන තිබෙන වගකීම අමතක කරමින් හැසිරීම නිසා රටේ ජනතාවට මෙම ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු වූ බවත් තමන්ගේ වැරදි අනුන් පිට පටවමින් සිටින හිටපු ජනපතිවරයාට සහ වත්මන් ජනපතිවරයාට එරෙහිව මුලින්ම විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා සදහන් කළේය.

ඉකුත් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සිදුවන බවට සියලූ තොරතුරු අදාළ අංශ විසින් ජනපතිවරයා දැනුවත් කර සිටියත් ඒ අවස්ථාවේ ජනපතිවරයා රටෙන් පිට වීම කිසිවිටකත් අනුමත නොකරන බව කී ඇමැතිවරයා පැය තුනක කාලයකින්  සිංගප්පූරුවේ සිට නැවත මෙරටට පැමිණීමට හැකියාව තිබුණත් ජනාධිපතිවරයා එසේ නොකළ බවට චෝදනා කළේය.

ඉකුත් පාස්කු ඉරිදා සිද්ධියට පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ගෙදර යැවීමට කටයුතු කළත් ඊට වග කිව යුතුව ඇත්තේ එදා සිට ත‍්‍රස්තවාදය පෝෂණය කළ හිටපු ජනපති ප‍්‍රමුඛ රජයත් එම කරුණු දැන දැනම ත‍්‍රස්තවාදයට එරෙහිව කිසිදු කි‍්‍රයා මාර්ගයක් නොගෙන බකන්නිලා සිටි වර්තමාන ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේය.

හිටපු ජනපතිවරයා මෙන්ම වත්මන් ජනපතිවරයාද බලය රැක ගැනීම උදෙසා ජනතාවගේ ජීවිත උගසට තබමින් සොරුන්, මංකොල්ලකරුවන් සහ ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කිරීම සිදු කළ බවත් එසේ නොකර සිය කාර්යයන් නිසි ලෙස ඉටු කළේ නම් රට තුළ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවනු ඇතැයිද පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සුජීව තත්සර
දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ආ යුත්තේ මහින්දට හා මෛතී‍්‍රටයි - රංගේ බණ්ඩාර
විශ්වාසභංග සහ දෝෂාභියෝග ගෙන ආ යුත්තේ මහින්දට හා මෛතී‍්‍රටයි - රංගේ බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBc5afxFJ1uKJkW90WuMnzMBC0TDzZxov1S_D5Nh2cdXpGGc8A6gMrdn0gdwuPdKLZwea-3q8ndN6Cx2RPLjBMxlWsG3Tkjwgbo6tH3M8luDtuIfGgtKB797dazTwHqWLoVriegA083uwW/s320/a6b30715ad449b5e920a2fc8b1208aef_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBc5afxFJ1uKJkW90WuMnzMBC0TDzZxov1S_D5Nh2cdXpGGc8A6gMrdn0gdwuPdKLZwea-3q8ndN6Cx2RPLjBMxlWsG3Tkjwgbo6tH3M8luDtuIfGgtKB797dazTwHqWLoVriegA083uwW/s72-c/a6b30715ad449b5e920a2fc8b1208aef_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_171.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_171.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy