ප්‍ර භූවරයකු ගමන් ගන්නා තෙක් සෙසු වාහන විශාල ප්‍රමාණයක් නවත්වා ගැනීමට විරෝධය පළ කරමින් නාලා නාද කිරීමේ යෙදුණු පිරිස සම්බන්ධයෙන් පොලීසිය වි...
ප්‍රභූවරයකු ගමන් ගන්නා තෙක් සෙසු වාහන විශාල ප්‍රමාණයක් නවත්වා ගැනීමට විරෝධය පළ කරමින් නාලා නාද කිරීමේ යෙදුණු පිරිස සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද පුවත්පත් වාර්තා කර ඇත. ප‍්‍රභූවරයෙකුගේ වාහනයකට ගමන් කිරීම සඳහා කොළඹ නගරයේ ප්‍රධාන මං සන්ධියක් වසා දැමු හේතුවෙන් තදබදයට හසු වූ රියදුරන් විසින් නො නවත්වා නලා නාද කරමින් විරෝධය පලකරන ලදී.
එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය විය.
ජනාධිපතිවරයා විසින් පසුව නියෝග කරන ලද්දේ කිසිම ප‍්‍රභූවරයෙක් වෙනුවෙන් මාර්ග වසා ජනතාවට පීඩාවක් ඇති නොකරන ලෙසයි.

එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය විය.
ජනාධිපතිවරයා විසින් පසුව නියෝග කරන ලද්දේ කිසිම ප‍්‍රභූවරයෙක් වෙනුවෙන් මාර්ග වසා ජනතාවට පීඩාවක් ඇති නොකරන ලෙසයි.

COMMENTS