ව ර්ෂා තත්ත්වයන්ට මුවා වී රක්ෂිත භූමී වලින් වටිනා දැව කපා ප්‍රවාහනය කිරිමේ ජාවාරමක් ඇලහැර - කළුගග ප්‍රදේශයේ ක්‍රියාත්මක බව ප්‍රදේශවාසිහු පව...
වර්ෂා තත්ත්වයන්ට මුවා වී රක්ෂිත භූමී වලින් වටිනා දැව කපා ප්‍රවාහනය කිරිමේ ජාවාරමක් ඇලහැර - කළුගග ප්‍රදේශයේ ක්‍රියාත්මක බව ප්‍රදේශවාසිහු පවසනවා. රාත්‍රි කාලයේ ජංගම දැව ඉරන යන්ත්‍ර යොදා ගනිමින් සිදුකරනු ලබන දැව ජාවාරම කලක් තිස්සේ සිදුවන්නක් බව ප්‍රදේශ වාසිහු පවසන අතර කළුගග රක්ෂිත කළාපයේ රජය සතු භූමි වලින් කපා ගන්නා තේක්ක,ලබු,රැතල,කුඹුක් හා කළුවර වැනි වටිනා ශාක කුඩා කොටස් වලට ඉරා හොර රහසේ ජාවාරම් කරැවන් විසින් අලවි කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට මෙම දැව කොටස් රැගෙන යන බවත් ඒ සදහා ජාවාරම් කරැවන්ට විශාල මුදලක් ලැබෙන බවත් ඔවුහු පවසනවා.
වර්ෂා තත්ත්වය මෙන්ම පහසුවෙන් ලගාවිය නොහැකි වනාන්තර ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම දැව ජාවාරම ක්‍රියාත්මක බවත් ආරක්ෂ අංශ වල ඇස නොගැටීම සදහා තැරැව්කරැවන් අදාල ප්‍රදේශ වල රදවා ඇති බවත් ඔවුහු පවසනවා.
විටනා දැව වනාන්තර වලින් කපා ඉවත් කිරිමේ ජාවාරම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක මාතලේ දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් ප්‍රාදේශිය කාර්යාල කිහිපයකින් කල විමසිම් වලදි එවායේ ප්‍රධානින් රැසක් කියා සිටියේ ජාවාරම් සම්බන්ධයෙන් මහජනයාගෙන් ලැබෙන තොරතුරැ ප්‍රමාණවත් නොවන බවයි.
එමෙන්ම විවිධ ජාවාරම් සම්බන්ධයෙන් නිරන්තරව වැටලීම් සිදුරක එවැනි පුද්ගලයින්ට නීතිමය දඩුවම් ලබාදී ඇති බව ද ඔවුහු කියා සිටියහග
කෙසේ වෙතත් දැව ජාවාරම් සම්බන්ධයෙන් අදාල නිලධාරින්ට තොරතුරැ ලබාදීම සිදුකිරිම ප්‍රායෝගික නොවන කටයුත්තක් බව කියා සිටින පිරිස් ද ඇලහැර හා කළුගග ප්‍රදේශ ආශ්‍රීතව වෙසෙති.
ඔවුන් කියා සිටියේ ඇතැම් නිලධාරින් ජාවාරම් කරැවන් සමග සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන්ට තොරතුරැ ලබාදීම පලක් නොවන ක්‍රියාවක් බවයි.
අයි.ඒ කුමාර
මව්බිම

COMMENTS