ඇ මති රිෂාඩ් බදුර්දීන්ට එල්ලවන චෝදනාවන්ට ඔහුගේ කිසිම වරදක් නැති බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කර ඇත. තමන් මේ සම්බන්ධයෙන් යුද හ...
ඇමති රිෂාඩ් බදුර්දීන්ට එල්ලවන චෝදනාවන්ට ඔහුගේ කිසිම වරදක් නැති බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කර ඇත.
තමන් මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට කතා කරන සියළු විස්තර දැනගත් බවත් ඒ අනුව බදුර්දීන් මහතා එම චෝදනාවෙන් නිදහස් බවත් ඔහුගේ කිසිම වරදක් නැති බවත් රංජන් රාමනායක මහතා පවසා තිබේ.
රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා තමන් මුණගැසීම සඳහා තම නිවසට පැමිණ තම නිර්දෝෂීභාවය කියා සිටි බවද රංජන් රාමනායක මහතා සඳහන්කර ඇත.
රාමනායක මහතා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමු අමතමිනි.

COMMENTS