අ ද වන විට ඇති ආරක්ෂක තත්ත්වය කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. විශාල බෝම්බ ප‍්...
අද වන විට ඇති ආරක්ෂක තත්ත්වය කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
විශාල බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී සුමාන දෙක තුනකින් රට සාමාන්‍ය තත්වයට පැමිණේ යයි කිසිවෙකු සිතන්නේ නම් ඒ මනස විකෘති වූවන් යයිද ඔහු කියා සිටියේය.
මෙම ත‍්‍රස්තවාදය මැඩලීමට වසර 2ක පමණ කාලයක් ක‍්‍රමානුකූලව ඉලක්කයකට වැඩ කල යුතු බවත් ඔහු සදහන් කරයි.
මෙම ත‍්‍රස්තවාදය මැඩලීමට කිසිසේත්ම විදේශ හමුදා අනවහ්‍ය බවත් අපට ඇති වෙඩි බලය ඉතාම ප්‍රමාණවත් යයිද හිටපු හමුදාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් මෙරට යුද ශක්තිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නම් ඊට ගැලපෙන මොළයක් අවශ්‍ය යයිද කී ඔහු සිංහ හමුදාවක් සදහා අණ දීමට ඔටුවෙක් යෙදවුවයොත් යුද්දයෙන් එම හමුදාව පරාද වන බවද කීය.

COMMENTS