ආ රක්‍ෂක අංශ විසින් ඊයේ (19දා) පෙරවරුවේ පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප‍්‍රහාරක රොකට් උණ්ඩ කොටස් 72 ක් සහ කඩු 02 ...
ආරක්ෂක අංශ විසින් ඊයේ (19දා) පෙරවරුවේ පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප‍්‍රහාරක රොකට් උණ්ඩ කොටස් 72 ක් සහ කඩු 02 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලොන්නරුව පොලිසිය කියයි. චාජර් යනුවෙන් හඳුන්වනු ලබන මේ උණ්ඩ කොටස් බෙහෙවින් දිරාපත්ව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
පොලොන්නරුව, කදුරුවෙල මුස්ලිම් කොළණිය ප‍්‍රදේශයේ පිහිටි අපජලය ගලා යන කුණු ඇළක් පරීක්‍ෂාවට ලක් කිරීෙමීදී මේ යුද උපකරණ හමුවී ඇත. මේවා කවුරුන් විසින් ඵ් ස්ථානයට ගෙනැවිත් දැමුවේද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු කරන නිලධාරීහු පැවසූහ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඵම්. ඵස් .එම් ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ

COMMENTS