දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සායනයට පැමිණි රෝගීන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක
Homeප්‍රවෘත්ති

සායනයට පැමිණි රෝගීන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක

PropellerAds

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දැනට පවතින වෛද්‍ය හිගයට වහාම විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා එම රෝහල ඉදිරිපිට අද (19) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්විය. එම ...

ජනාධිපති අනුරට සහාය දෙන්න සූදානම් - කිරිඇල්ල
ජනාධිපතිවරණයේදී උතුරින් මතුවූ පී. අරියනේත්තිරන් කවුද?
ඡන්ද ප්‍රතිපල අස්සේ රටටම දුක හිතෙන මරණයක්! ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි!
සායනයට පැමිණි රෝගීන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දැනට පවතින වෛද්‍ය හිගයට වහාම විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා එම රෝහල ඉදිරිපිට අද (19) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්විය.

එම රෝහලේ සායන කටයුතුවලට පැමිණි රෝගින් , ප්‍රදේශවාසින්  හා  රෝහල් සංවර්ධන කමිටුවේ නිලධාරින් එක්ව මෙම උද්ඝෝෂණය පැවැත්විය.

වෛද්‍ය හිගය හේතුවෙන්  එම රෝහලේ සායන කටයුතු සදහා සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා අද (19) එම රෝහලට පැමිණි රෝගින් විශාල පිරිසක් එම රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා පමණක් සියළුම  කටයුතු පැවැත් විම නිසා රෝගින්  දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.

මධ්‍යම පලාත් සෞඛ්‍ය අංශය යටතේ පාලනය වන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල බල ප්‍රදේශයේ  තේ වතු 20 වැඩි ප්‍රමාණයක් , ගම්මාන 4 ක්  ඇතුළු 60000 පමණ ජනගහනයක් ආවරණය වෙන බල ප්‍රදේශයකි.

එම රෝහලේ වෛද්‍යවරුන් පස් දෙනෙකු සිටිය යුතු  වුවද දැනට එම රෝහලට අනුයුක්ත කර ඇති  එක් වෛද්‍යවරියක් ප්‍රසුත නිවාඩු ලබාගෙන ඇති අතර, අනෙක් වෛද්‍යවරයා පාඨමාලාවක් හැදැරිම සදහා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

එම  රෝහලේ පවතින දැඩි වෛද්‍ය හිගය හේතුවෙන් එම රෝහලට පැමිණෙන කිසිදු  අසාධ්‍ය රෝගියෙකු රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබා නොදෙන අතර, එම සියළුම රෝගින් දික්ඔය මුලික රෝහලට මාරු කර යැවිමට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා කටයුතු කරනු ලබයි.

මහල් තුනකින් සමත් විත  මෙම රෝහලේ නේවාසිකව රෝගින් 100 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා දිමට හැකියාව ඇති අතර, එම රෝහලේ වෛද්‍යවරුන් නොමැති නිසා එම රෝහල සතු ළමා වාට්ටුවද මේ වන විට  වසා දමා ඇත.

 එම රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට දිනකට රෝගින් 200 කට අධික පිරිසක්  පැමිණෙන බවත්, රෝහලේ දැනට රාජකාරියේ සිටින දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියට පමණක් රෝහලේ සියළුම කටයුතු සිදු කිරිමට නොහැකි බවයි එම රොහලේ සේවකයන්ද කියා සිටින්නේය.

මෙම වෛද්‍ය හිගය මාස කිහිපයක් තිස්සේ පැවතිම නිසා එම රෝහලේ පරිපාලන කටයුතු මෙන්ම බාහිර රෝගි අංශයට පැමිණෙන  රෝගින් ඇතුළු හදිසි රෝගින් පරික්ෂා කිරිමට සිටින්නේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා පමණක් බවයි එම රෝහලේ සේවකයින් වැඩි දුරටත් පවසති.

සායන කටයතු සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට රෝහලට පැමිණි රෝගින් සහ උද්ඝෝෂනයේ නියැලි පිරිස කියා සිටින්නේ වහාම එම රෝහලේ පවතින උග්‍ර වෛද්‍ය හිගයට විසදුමක්  ලබා දෙන ලෙසය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සායනයට පැමිණි රෝගීන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක
සායනයට පැමිණි රෝගීන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක
http://am.lk/media/k2/items/cache/7080e9d1754b942152231af02d5c0784_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_324.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_324.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy