සි ය නම් වෙනස් කිරීම සදහා මුස්ලිම් පුද්ගලයින් 27 දෙනෙකු පසුගිය කාලසීමාවේදී වත්තල ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වන...
සිය නම් වෙනස් කිරීම සදහා මුස්ලිම් පුද්ගලයින් 27 දෙනෙකු පසුගිය කාලසීමාවේදී වත්තල ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
ඔවුන් සියලූ දෙනා ඉල්ලීම් කර ඇත්තේ ඔවුන්ගේ මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබාගැනීම සදහායි.
මීට සති කිහිපයකට පෙර එම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

ඔවුන් සියලූ දෙනා ඉල්ලීම් කර ඇත්තේ ඔවුන්ගේ මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබාගැනීම සදහායි.
මීට සති කිහිපයකට පෙර එම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

COMMENTS