කො ළඹ මහ නගර සභාවේ නගරාධිපති ගිහින් රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවාසය වටා පිහිටි කර ඇති තාප්පය තවත් ඉහළ දැමීමට මේ වන විට කටයුතු ...
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ගිහින් රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවාසය වටා පිහිටි කර ඇති තාප්පය තවත් ඉහළ දැමීමට මේ වන විට කටයුතු කරමින් සිටි.
එය තවත් අඩි හතරක පමණ ඉහලට එසවීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙම කටයුත්ත සිදු කරමින් ඇත්තේ නගරාධිපතිනියගේ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ ය.
කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි මෙම නිල නිවස වටා පිහිටි තාප්පය උස් කරන අයුරු ඒ ආසන්න මාර්ගයේ ගමන් කරන අයට දැක බලාගත හැක.

COMMENTS