දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත
Homeප්‍රවෘත්ති

"ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත

PropellerAds

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කළ පරීක්‍ෂණවලදී නවසීලන්ත කිරිපිටිවල කිරි හා මේදය හැරෙන්නට ඌරු තෙල් හෝ එළවළු තෙල් හෝ අඩංගු නොමැති බව ඔප්පු වී...

හැකි නම් සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්න - ජවිපෙන් ආණ්ඩුවට අභියෝගයක්
ගත් ණය නොගෙවන්න රන්ජන්-පියුමි බලය යොදා සැලසුම් කරලා.. ප‍්‍රියාන් මැණික් පොලීසියේ..
බැඳුම්කරය දැන් රාජපක්ෂ පාලනයට පාරාවළල්ලක් වෙලා - රාජිත

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කළ පරීක්‍ෂණවලදී නවසීලන්ත කිරිපිටිවල කිරි හා මේදය හැරෙන්නට ඌරු තෙල් හෝ එළවළු තෙල් හෝ අඩංගු නොමැති බව ඔප්පු වී ඇති බවත් මේ නිසා එම විද්‍යාත්මක පරීක්‍ෂණ පිළිගෙන කිරිපිටි සම්බන්ධයෙන් බොරු දේශපාලන සටන් පාඨ ඉදිරිපත් කිරීමෙන් වැළැකිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය, අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.
 
අත්‍යවශ්‍ය නම් කිරිපිටි තහනම් කළ හැකි වුවත් දේශීය දියර කිරි නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවීම නිසා එය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඇමැතිවරයා කීවේය.
 
දේශීයව දියර කිරි නිෂ්පාදනය කරනුයේ සියයට 10 ක් වන අතර සියයට 90 ක්ම කිරිපිටි භාවිත කරන බව අනාවරණය වී ඇතැයිද දියර කිරි අවශ්‍යතාව සපුරා නොගෙන දරුවන්ට කිරිපිටි ලබාදීම නැවැත්වීම ගැටලූවක් බවද හෙතෙම අවධාරණය කළේය.
 
කිරිපිටි සම්බන්ධයෙන් කරන දේශපාලන සටන් පාඨ නිසා රට විනාශ වනවා. ඒ බොරු දේශපාලනයයි. මම විද්‍යාව හැදෑරූ කෙනෙක්. යමක් පිළිගන්නේ විද්‍යාත්මකව ඔප්පු කළොත් විතරයි. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල අඩංගු කිරි හා මේදය පමණක් බව හෙළිවී තිබෙනවා යැයි ඇමැතිවරයා කීවේය.
 
ඉන්දියාවේ අමුල් සමාගමේ ක‍්‍රමවේදයට අනුව ගම් මට්ටමින් දියර කිරි භාවිතය හුරු කළයුතු බවට තමා අගමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත
"ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත
http://am.lk/media/k2/items/cache/22fe32db85414ed4d831b15802125199_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy