කිලෝ 50ක් වූ සිමෙන්ති කොට්ටයක මිල එම සිමෙන්ති සමාගම් විසින් ඉකුත් සෙනසුරාදා (16දා) සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 100කින් ඉහළ නංවා ඇත. සී...
කිලෝ 50ක් වූ සිමෙන්ති කොට්ටයක මිල එම සිමෙන්ති සමාගම් විසින් ඉකුත් සෙනසුරාදා (16දා) සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 100කින් ඉහළ නංවා ඇත.
සී/ස ඉන්සි (සංස්ථා) සහ ටෝකියෝ යන සිමෙන්ති නිෂ්පාදන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ මිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබේ.
ඇමෙරිකන් ඩොලරයේ අගය ඉහළ යෑම හා ඒ නිසාම සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන එම සිමෙන්ති නිෂ්පාදන සමාගම් සිමෙන්ති මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා තිබිණි.

COMMENTS