ප්‍රදේශිය සංවර්ධන බැංකුවේ සංවර්ධන සහාකාර තනතුරට නව නිලධාරීන් 350ක් බදවා ගැනිමට බැංකුවේ කලමණාකාර මන්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇතිබව සදහන් ව...
ප්‍රදේශිය සංවර්ධන බැංකුවේ සංවර්ධන සහාකාර තනතුරට නව නිලධාරීන් 350ක් බදවා ගැනිමට බැංකුවේ කලමණාකාර මන්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇතිබව සදහන් වේ.ඒ අනුව මෙම නව පත්වීම් ප්‍රදානය අප්‍රෙල් 16ත් - අප්‍රෙල් 25ත් අතර දිනයකදි සිදුකිරීමට සැලසුම් කරතිබෙන බව RDB බැංකුවේ මානව සම්පත් පිළිබඳ ජේශ්ට කලමණාකාරවරයෙක් අපකල විමසීමකදී පැවසීය.
COMMENTS