දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
NTJ නායකයා නොමළ බවට පුවතක් !
Homeප්‍රවෘත්ති

NTJ නායකයා නොමළ බවට පුවතක් !

PropellerAds

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමාඅත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එම ම...

පාසලේ බෝම්බ පුපුරවන බව පවසමින් විදුහල්පතිට ISIS ධජය සමග තර්ජනාත්මක ලිපියක්…
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් හමු වෙයි…
ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මුලිනුපුටා දානවා..- ජනපති විදෙස් මාධ්‍යයට කියයි..
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමාඅත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එම මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගොස් නැති බවට සැකයක් මතුව තිබේ.
පරීක්ෂණවලටට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානියෙක් මෙම බෝම්බකරුවන් අතර NTJ නායකයා සිටි බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව බීබීසී සිංහල සේවයට පැවසීයැයි වාර්තා කර තිබේ.

පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර මේ ප්‍රහාරය එල්ල කළ අතර ඉන් පුද්ගලයින් 359ක් ජීවිතක්ෂයට පත්ව 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

අද (24දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඔහු "මෙම කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා මිය ගිය බව පමණක් මට තහවුරු කළ හැකියි,” පවසා තිබේ.

එම පුද්ගලයා ජාතික තව්හිත් ජමාඅත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ද යන්න විමසූ විට ඔහු ඒ ගැන තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි බව පවසා ඇත.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ මෙම මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් නැමැත්තා බවට මාධ්‍ය වාර්තා කරන නමුත් පොලිසිය පවසන්නේ එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බවය.

-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NTJ නායකයා නොමළ බවට පුවතක් !
NTJ නායකයා නොමළ බවට පුවතක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjS1wtkqQ3Nij_vr-yehEMcSJ6l43e34CbEwOePW2BjSB0sZ5qyFugm_6apT3e3C9Dxbwww86oGVKpCmskDY13rRmwMmWViLDrSCijYM4ecbR-ZxuN3ZS1dvYPJaBBUYVYZ48iaLn6ZVj5a/s320/ntj.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjS1wtkqQ3Nij_vr-yehEMcSJ6l43e34CbEwOePW2BjSB0sZ5qyFugm_6apT3e3C9Dxbwww86oGVKpCmskDY13rRmwMmWViLDrSCijYM4ecbR-ZxuN3ZS1dvYPJaBBUYVYZ48iaLn6ZVj5a/s72-c/ntj.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/ntj_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/ntj_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy