දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Government official statements
Homeප්‍රවෘත්ති

Government official statements

PropellerAds

අ විධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරම...

මුරුත්තෙට්ටුවේ හිමියන්ට ආණ්ඩුවෙන් තනතුරක්: භාර ගනීද ? නැද්ද ?
පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක - මෛත‍්‍රී
තරුණයෙක්ට දීලා යන්න... මැතිනියට දිය හැකි ගෞරවය එයයි
විධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක අංශ මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳ අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ වාර්තාවීම් සිදුවීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම එම විමර්ශන මෙහෙයුම් සඳහා බාධාවක් ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බවයි.

 එමෙන්ම මෙහෙයුම්වලට අදාළව ඇතැම් පුද්ගලයින් සිදුකරන කෙටි පණිවුඩ, කටකථා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි ලෙස කලබලවීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් වී ඇති බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අතර ත්‍රස්ත්‍රවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පසුගිය 21 වන දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුකොට ගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලිනුපුටා දැමීම සඳහා මේ වනවිට රජය ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට අවශ්‍ය බලතල ලබා දී ඇති බවයි.

එම සිද්ධින්ට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම විමර්ශන හා මෙහෙයුම් ආරක්ෂක හමුදාව අඛණ්ඩව සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Government official statements
Government official statements
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqmh2jQXwrPoUryvid8IjQd_DlHfbI3o7ShIkDyLNjl52JMtPUa8csFivxLuK1g4L_f24MwjuWGhZHebKlB_nR19ysv5clImZ8XmXSMtKQ-5xyS7U_Pktck8w_2STzF1cXsB4gXFehxRd_/s320/government.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqmh2jQXwrPoUryvid8IjQd_DlHfbI3o7ShIkDyLNjl52JMtPUa8csFivxLuK1g4L_f24MwjuWGhZHebKlB_nR19ysv5clImZ8XmXSMtKQ-5xyS7U_Pktck8w_2STzF1cXsB4gXFehxRd_/s72-c/government.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/government-official-statements.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/government-official-statements.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy