පාස්කු ඉරිදා (21) ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් දැඩි පිළිකුලෙන් යුතු හෙලා දකින බවත් ඉස්ලාමිය ධර්මයට පටහැනි එවැනි ත්‍ර...
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සහජීවනය අගයන ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පැවසු ඇමතිවරයා, ”අද හැම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා..එතරම් වේදනාවක් ” යයි කියා සිටියේය.
මෙම ඝාතන වලට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතු බවද එහිදී අවධාරණය කර සිටි ඇමතිවරයා,
”සියදිවි හානිකර ගැනීම මුස්ලිම්වරුන්ට පාපක්‍රියාවක්. අපේ ආගමේ මේවගේ පාපකාරී දේවල්වලට කිසිම් ඉඩක් නැහැ ..” යයි කියා සිටියේය.
COMMENTS