ක ටානේ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ. තවද අනුරාධපුර - රඹෑව - ගෝනෑව ප්‍රදේශයේ පාසලක...
කටානේ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ.
තවද අනුරාධපුර - රඹෑව - ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ පරීක්ෂණයකදියි මෙම බෝම්බය සොයාගෙන ඇත.
මේ වනවිට එම බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS