ත මන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත...
තමන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබුණේ මෙම රථය අගමැතිවරයා විසින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිරිනැමූ බවයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබුණේ මෙම රථය අගමැතිවරයා විසින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිරිනැමූ බවයි.
COMMENTS