ශ‍්‍රී ලංකාවේ කැසිනෝ ආකර්ශනීය බවට කිසිදු සැකයක නැති බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජොන් අමරතුංග මහතා පවසයි. කොළඹ හා වෙනත් ...
ශ‍්‍රී ලංකාවේ කැසිනෝ ආකර්ශනීය බවට කිසිදු සැකයක නැති බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජොන් අමරතුංග මහතා පවසයි.
කොළඹ හා වෙනත් ප්‍රදේශවල විනෝද ක්‍රියාකාරකම් නැති බවට ඉන්දීය බලධාරීන් චෝදනා කරන බවත් ඔහු සදහන් කරයි.
ඉන්දීය තරුණ සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීම සදහා හෝටල්වල රාත්‍රී සමාජ ශාලා ඇති කල යුතු යයිද ඇමතිවරයා පැවසීය.
ඉන්දීය සංචාරක පැකේජය ඉතා වැදගත් යයිද කී ඔහු ඉන්දියානුවන් දිගටම මෙරට සංචාරය කරන්නේ නම් වෙනත් අය මත යැපීමට අනවශ්‍ය යයිද ඔහු පෙන්වා දෙයි.
සංචාරක මණ්ඩල උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS