ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී හාජා මොහිදීන් අලි උස්මාන් යන අය සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලිසිය විස...
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී හාජා මොහිදීන් අලි උස්මාන් යන අය සහ ඔහුගේ සොහොයුරා වැලිකඩ පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
කඩු තුනක්, මන්නා පිහියක්, සටන් දර්ශන ඇතුළත් සංයුක්ත තැටි, ජංගම දුරකථන දෙකක් සහ පරිගණක උපාංග කිහිපයක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS