ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව සිට කළුබෝවිල රෝහලේ ප්‍රතික...
ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුරව සිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඒ මහතා මිය යනවිට 69 වැනි වියේ පසුවුණි.
COMMENTS