දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙමු…’ යෝජනාව ඒකමතිකව සම්මතයි…
Homeප්‍රවෘත්ති

‘ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙමු…’ යෝජනාව ඒකමතිකව සම්මතයි…

PropellerAds

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායක හිට...

අධික වර්ෂාව නිසා පාර්ලිමේන්තුව යටවෙයි ද?
මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි
මහ වැස්සෙන් 11ක් මරුට - 84,943 ක් පීඩාවට
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුගේ විශේෂ රැස්වීමේදීය.
වර්තමාන දේශපාලනයේ දී අර්බුදයේ දී ගත යුතු පියවර කුමක්දැයි පක්ෂ නායකයා කළ විමසීමට එම රැස්වීමට පැමිණ සිටි පන්සියයක් පමණ වන ආසන සංවිධායකයන් සහ කළමනාකරුවන් සියලු දෙනා පවසා ඇත්තේ වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර ඇත්තේ මෙව ආණ්ඩුවෙන් ඉවත් වීම උචිත අවස්ථාවක් නොවන බවත් අවශ්‍ය වේලාවේදී ඉවත් වෙන බවත්ය.

මේ අතර ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් කැඳවා තිබේ. එම සාකච්ඡාව හෙට පස්වරු 4 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙමු…’ යෝජනාව ඒකමතිකව සම්මතයි…
‘ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙමු…’ යෝජනාව ඒකමතිකව සම්මතයි…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiDrIWm0uoyZssB2_VzZti2Wrb-O1JCRjXrCflzhX6uWj4ifoMwpl4894Cb6osxH3_W8E3FM_QhqhPxFcFoTvqcCxzHodSB9LARTCL8hGWqyLtM5JcEYEakNTssJkxwVa_tJkbLYdlzwXaNnXn9Sw4mXBDarqKiw217IB3R3z2r3jK7FP_-kBbo8cMoGg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiDrIWm0uoyZssB2_VzZti2Wrb-O1JCRjXrCflzhX6uWj4ifoMwpl4894Cb6osxH3_W8E3FM_QhqhPxFcFoTvqcCxzHodSB9LARTCL8hGWqyLtM5JcEYEakNTssJkxwVa_tJkbLYdlzwXaNnXn9Sw4mXBDarqKiw217IB3R3z2r3jK7FP_-kBbo8cMoGg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy