තමා මේ රටේ ඕනෑ ම අමාත්‍යංශයක් දැරීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයෙකු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, ම...
තමා මේ රටේ ඕනෑ ම අමාත්‍යංශයක් දැරීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයෙකු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහා පරාක්‍රමබාහු රජතුමාට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූයේ තමා බව ද එස්.බී. දිසානායක පෙන්වා දෙයි.
තමා ආණ්ඩුවට සම්බන්ධ වූයේ පසු වී බැවින් ඇමැති ධූරයක් ලැබීමට වසර දෙකක් පමණ බලා සිටීමට සිදු වූ බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

COMMENTS