සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සඳුදා (29) දක්වා තාවකාලිකව වසා දමන බව නිවේදනය කර ඇත. සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සාමාන්‍ය අධිකාරි අය...
සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සඳුදා (29) දක්වා තාවකාලිකව වසා දමන බව නිවේදනය කර ඇත.
සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සාමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කර ඇත. ඊයේ (21) දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම පාසල් අද (22) සහ හෙට (23) වසා දැමිට කටයුතු කළේය.
COMMENTS